"කුසල් මෙන්ඩිස් මේ අවස්තාවේ ඉන්නේ පීඩනයට පත්වෙලා" - මිකී ආතර්

 


ශ්‍රී ලංකා - එංගලන්ත පලමු ටෙස්ට් තරඟයේ ජය එංගලන්තයට.තරඟයෙන් පසු මාධ්‍ය හමුවේදී ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා කුසල් මෙන්ඩිස්ගේ අසාර්ථකත්වය ගැන මෙසේ පැවසීය👇


                                   "කුසල් මෙන්ඩිස් කියන්නේ ඇත්තටම හොඳ පිතිකරුවෙක්.ඔහු මේ අවස්ථාවේදී පීඩනයට පත්වෙලා ඉන්නේ.ඒ වගේම මෙන්ඩිස් අනාගතයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා ඉහළ මට්ටමේ ලකුණු ලබා ගැනීමට නියමිත ක්‍රීඩකයෙක්. ඒ නිසා අපි බලනවා ඊළඟ දින කිහිපයේ මෙන්ඩිස්ගේ පුහුණුවීම හා හැසිරීම ඉන් අනතුරුව මීළඟ තරඟයට ඔහු ක්‍රීඩා කරනවාද නද්දා යන්න අපි බලමු."

Post a Comment

0 Comments