PSL ඩ්‍රාෆ්ට් එක අවසන් වී ගෙදර යමින් සිටි පාකිස්තාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක shoaib Malik ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වෙයි.වාසනාවකට මෙන් ඔහුට මෙයින් අනතුරක් වී නැති බව ආරංචි වේ.