කුමාර් සංගක්කාරට ඇරයුම් එද්දි ලසිත් මාලිංගට IPL අහිමි වන ලකුණු 😯


 

ශ්‍රී ලංකා හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස තෝරාගෙන තිබෙනවා.

මේ අතර මෙවර ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට IPL තරඟාවලිය අහිමි වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය කර තිබෙනවා.

ඒ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හිමිකරුවන් ඔහු වෙන්දේසියෙන් නිදහස් කිරීම හේතුවෙන්.

මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදානද මෙවර වෙන්දේසියෙන් නිදහස් කිරීමට එම කණ්ඩායමේ හිමිකාරීත්වය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

Copied from citizen.lk

Profit every 10 minutes! Profit every 10 minutes!

Post a Comment

0 Comments