ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් එංගලන්ත සංචාරයෙන් පසු එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.