ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකාර ධූරය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතාට ලබා  දී තිබේ.

         මේ බව ඔවුන් සිය නිල සමාජ ජාලා ඔස්සේ ප්‍රකාශ කර තිබේ❤️🇱🇰🏏