දනන්ජය,අසලංක සහ චාමික අද තරඟබිමට!

 


ඩයලොග් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දැනට තරඟ 4 ක් අවසන්.නමුත් එම තරඟ 4 ට සහභාගී නොවූ දනන්ජය ද සිල්වා,චරිත් අසලංක සහ  චාමික කරුණාරත්න යන ක්‍රීඩකයන් තිදෙනා අද තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
අද තරඟ පැවැත්වෙන වේලාවන් පහත පරිදි වේ👇
🔰Reds vs Greens - 2.30 p.m

🔰Blues vs Greys - 7.00 p.m

Post a Comment

0 Comments