දැනට තරඟ දිනලා තියෙන්නෙත්,තරඟයේ වීරයා සම්මානය දිනලා තියෙන්නෙත් එකම අය

 



"ඩයලොග් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ මේ වන විට තරඟ 4 ක් පවත්වා අවසන්.එම තරඟ හතරේදිම ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ සමාන කණ්ඩායම් දෙකක් වීම විශේෂත්වයකි.

තවද,එම තරඟ 4 දිම "Man of the match" සම්මානද දිනා ඇත්තේ එකම ක්‍රීඩකයන් දෙදෙනෙකි😳

පෙරේදා(13) පැවැති තරඟ වලදී "Team Blues" සහ "Team Greys" තරඟ ජයගැනීමට සමත් වූ අතර, ඊයේ(14) පැවති තරඟ වලදීද ජයගත්තේ එම කණ්ඩායම් දෙකම වීමද විශේෂත්වයකි!

පුදුමයට කරුණ නම්,එම දවස් දෙකේදිම "man of the match" සම්මාන දිනාගත්තේද දසූන් ශානක සහ අශේන් බන්ඩාර යන ක්‍රීඩකයන් දෙදෙනා වීමයි❤️

Dasun Shanaka's MOM - 2
Ashen Bandara's  MOM -2






Post a Comment

0 Comments