ආරාධිත ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත්වෙන තරඟ පිළිබඳ විස්තර

 


දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන "රතු" කණ්ඩායම සහ දසුන් ශානක නායකත්වය දරන "අළු" කණ්ඩායම අතර තරඟය අද සවස 2.30 ටත්,ඇන්ජලෝ පෙරේරා නායකත්වය දරන "නිල්" කණ්ඩායම සහ අශාන් ප්‍රියන්ජන් නායකත්වය දරන "කොළ" කණ්ඩායම අතර තරඟය අද රාත්‍රී 7 ටත් ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙහි සියලු තරඟ අපගේ Lions Cricket ගෲපය ඔස්සේ සජීවීව විකාශනය වේ❤️

Post a Comment

0 Comments