"තව දුරටත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා" කුසල් මෙන්ඩිස්

 


කුසල් මෙන්ඩිස් රට අතහැර ඇමෙරිකා ක්‍රිකට් හා සම්බන්ධ වීමට නියමිත බව පවසමින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කටකතාවක් සංසරණය උනා.

නමුත් තමන් විසින් රට අතහැර ඇමෙරිකාවට යාමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැති බවත්,තව දුරටත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම තම අරමුණ බවත් කුසල් මෙන්ඩිස් පවසා තිබෙනවා.

මේ වන විට ඔහු පුහුණුවීම් ආරම්භ කර තිබෙන බවද ආරංචි වේ❤️

Post a Comment

0 Comments