LPL හී දෙවන අදියර එලඹෙන දෙසැම්බර් මස 3 වෙනිදා සිට 23 දින දක්වා පැවැත්වීමට තීරණය කොට තිබේ.

එහි සියලූම තරඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළ පැවැත්වේ.