ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස තරඟාවලිය බලන්නේ මෙහෙමයි


 කණ්ඩායම් 4 කින් යුත් "ශ්‍රී ලංකා ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය" අනිද්දා (අගෝස්තු 12) සිට ආරම්භ වීමට නියමිතයි.ශ්‍රී ලාංකිකයින්ට එම තරඟාවලිය බලන්න පුලුවන් ක්‍රම කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දන්වා තිබේ.

TV - Dialog Tv Channel One

Web - Thepapare.com

Facebook - Thapapare Cricket

Youtube - Sri Lanka Cricket Channel

Mobile - Dialog Viu App

Post a Comment

0 Comments