ඉන්දීය තරඟාවලියට එරෙහි නම් කල 30 දෙනාගෙන් යුත් සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්ව නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයාතනය නිවේදනය කර තිබේ.
නමුත්,ඇන්ජලෝ මැතිව්ස් ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙන්නේ "තමන්ට පෞද්ගලික හේතුවක් ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරඟවලට යොදා නොගන්නා ලෙසයි".🙁💔



0 Comments