T.M.Dilshan නැවතත් ලීග් ක්‍රිකට් පිටියට

 



පාකිස්තානය විසින් පළමු වතාවට සංවිධානය කරන Kashmir Premier League (KPL) යේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දින පැවැත්විනි.කණ්ඩායම් 6 ක් තරඟ වදින මෙම ලීගය සඳහා ශ්‍රී ලංකාවෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක T.M.Dilshan ද මිලදී ගැනිනි.


තරඟාවලිය අගෝස්තු මස 6 නිදා සිට අගෝස්තු 16 නිදා දක්වා පැවැත්වීමට නියමිත වන අතර සියලූම තරඟ එක් ක්‍රීඩාංගනයක පැවැත්වේ


 





Post a Comment

0 Comments