අපේ මුරලි එක තරඟෙකදි විකට් 10 ක් ගත්ත හැටි

 
    මුත්තයියා මුරලිතරන් ( 10 Wickets)
2006 මැයි මස 25 දින එංගලන්තයේ Birmingham ක්රීඩාංගනයේ දී ශ්රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි ටෙස්ට් තරඟය පැවැත්වුනි.
පළමු ඉනිමේදී ශ්රී ලංකා ක්රීඩකයින් සියල්ල ලකුණු 141 ට දැවී ගියහ.නමුත් පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් පෑ #මුරලි විසින් එංගලන්තයේ කඩුලු 6 ක් ඕවර් 25 ක් ඇතුලත දවාගැනීමට සමත් විය.❤️පලමු ඉනිම අවසානයේ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 295 ක් රැස් කරන ලදී.
දෙවෙනි ඉනිම ආරම්භ කරන ලද ශ්රී ලංකා ක්රීඩකයින් සියල්ල දැවී ලකුණු 231 රැස් කරන ලදී.😎 පසුව පන්දුයැවීමට පිටියට පිවිසි #මුත්තයියා_මුරලිතරන් විසින් දෙවෙනි ඉනිමේද එංගලන්තයේ කඩුලු 4 ක් පන්දුවාර 12.2 කින් උදුරාගැනීමට සමත් විය😍
මේ අනුව #මුරලි විසින් දෙවෙනි ටෙස්ට් තරඟය තුල කඩුලු 10 ක් දවාගැනීමට සමත් විය😮😍
කෙසේ නමුත් දෙවෙනි ඉනිම අවසානයේ එංගලන්තය 81-4 ලෙස තරඟය ජයග්රණය කරන ලදී.
(තරඟ 3 කින් සමන්විත මෙම තරඟාවලිය 1-1 ලෙස ජයපරාජයකින් තොරව නිමවිය🙂)
- Lions -

Post a Comment

0 Comments