ඉස්සර අපේ ඉන්දීය කණ්ඩායම හැදුනෙ ශ්‍රී ලංකා කණ්ඩායම දිහා බලාගෙන.



ඉන්දියාවෙන් බිහිවූ දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙකු , විස්තර විචාරකයෙකු හා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයද හෙබවූ ඔබ අප හොදින්ම හදුනන ලෝක ප්‍රකට චරිතයක් තමයි රවී ශාස්ත්‍රී කියන්නේ. ක්‍රිකට් ලෝකයේ නිතර අසන්නට ලැබෙන නමක් වන රවී ශාස්ත්‍රී මාධ්‍ය හමුවකදී ඉස්සර සිටි ශ්‍රී ලන්කා කණ්ඩායම ගැන අදහස් දක්වා ඇත.

රවී ශාස්ත්‍රී එම මාධ්‍ය හමුවේදී මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අදහස් දක්වා ඇත.

ඉස්සර සිටි ශ්‍රී ලන්කා ක්‍රිකට් කණ්ඩායම හරිම ප්‍රබලයි. ඔවුන් සතුව අරුම පුදුම ක්‍රීඩකයින් සිටියා. මහේල , සන්ගා , සනත් හා මුරලි ශ්‍රේශ්ට ක්‍රීඩකයින්. ඇත්තෙන්ම අපේ ඉන්දීය කණ්ඩායම ඒ කාලේ හැදුනේ ඉස්සර හිටපු ශ්‍රී ලන්කා කණ්ඩායම දිහා බලාගෙන.

Copied from Lions Facebook Page

Post a Comment

1 Comments